රන් සිතුවිලි...
Tuesday, October 19, 2010
ඇරඹුම......
අම්මා සහ අප්පච්චිට.....,
තවම මෙලොව එලිය නොදුටුවත්...
උපදින්නට පෙරැම් පුරන මා හට...
තවත් ඇත්තේ එකම එක බලාපොරොත්තුවයි.....
ඒ ඔබ දෙදෙනාගේ ආදරයේ ජයග්‍රහණයයි...
තව ටික දුරයි අම්මා....
දූ,,යෂ්.
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment