Friday, March 25, 2011

සයිබර් ප්‍රේමය.....

ඇය :
…නමත් හොද හිත ඇදෙන....
…හරිම handsome මුහුණ..
දළ ඇතෙක් පිට නැගුන...
…තකට තක මට කැපෙන...
…පිටරටක දිවි ගෙවන...
...PHD හැමතැනම...
…හරි ආදරෙන් දොඩන...
…පිනට මට මුණගැසුන...

ඔහු :…
…cafe 1කට ගොහින...
…මුහුණු පොත වෙත එබුණ...
…වගෙයි ඈ රූ රැජින...
…කිසිදාක හමුනොවුන...
…මගේ පාලුව මකන...
…ඇන්දිලා chat කරන....
…ඔහේ ඇවිද කාලෙ කන...
…මට මදිද ඒ ටිකම....




4 comments:

  1. නියම කතාවක් තමයි ඒකත්.. පොත් අපේ මිතුරෝය... ඒකනේ FB එකෙන් ඔයවගෙ දේවල් වෙන්නේ..

    ReplyDelete
  2. great......but i suggest u to change d font.
    difficult 2 read

    ReplyDelete
  3. thanks..............

    ReplyDelete