Friday, November 5, 2010

නිසල නිහඬ ප්‍රේමයක මිහිරියාව.....


      සෙල් කුළක,
          කැටයමක, නිදන්ගත
     ප්‍රේමයේ මිහිරියාව
          මෙහෙමත් සියුම් කොට...

      කොහොමට දැනේදෝ
             එය
       ලෙයින් මසින්
                 හැදි
          ස0වේදීම
                 හිතකට.....!